affective domain

Language: English
Subject: Social Science > Professions
School grade: India India

affective domain

පහත සඳහන් අරමුණු අතරින් ආවේදන අරමුණු තෝරන්න

ශිෂ්‍යයා ශාක ලෝකය තුළ ඇති පුෂ්පවල විවිධත්වය අගය කරයි

ශිෂ්‍යයා පුෂ්පයක සිරස්කඩක් නිරීක්ෂණය කර එහි ප්‍රධාන කොටස් හඳුනා ගනියි

ශිෂ්‍යයා පුෂ්ප මගින් ශාකවල පැවැතමට සිදුවන සේවය අගය කරයි

ශිෂ්‍යයා විවිධ පුෂ්ප වල සිරස්කඩක් නිරීක්ෂණය කර ඒවායේ ප්‍රධාන කොටස් හදුනාගැනීමට පෙළඹේ

ශිෂ්‍යයා පුෂ්ප වල ප්‍රධාන කාර්ය ඵල හා බීජ ඇතිකිරීම බව විස්තර කරයි