Grade 9 2nd term test - ICT

Language: English
Subject: Technology > Information society
School grade: India India
Age: 10 - 15

Grade 9 2nd term test - ICT

01

ගැලපෙන යුගල යා කරන්න

අලෙවියෙන් පසු සේවය

02

රූපයට ගැළපෙන වචනය යා කරන්න.

සන්දර්ශකය

මුද්‍රන යන්ත්‍රය

හිස් බනුව

මූසිකය

යතුරු පුවරුව

යෙදුම් මෘදුකාංගයක් සදහා උදාහරණ වන්නේ

වින්ඩෝස්

වර්ඩ්

ලිනක්ස්

ඇන්ඩ්‍රොයිඩ්

තොරතුරු පද්ධති සැළසුම් කිරීම සදහා දායක වන්නේ

පද්ධති විශ්ලේශක

වෙබ් සංවර්ධක

පරිගණක ඉංජිනේරු

පරිගණක යෙදුම් සහායක

පරිගණකයක් තෝරා ගැනීමේදී පරිශීලක අවශ්‍යතාවයක් විය නොහැක්කේ

ලිපි ලේඛන සැකසීම

බරින් වැඩිවීම

ශ්‍රව්‍්‍ය ද්‍රශ්‍ය සංස්කරණ කටයුතු

පරිගණක ක්‍රීඩා කිරීම